• No products in the cart.

About us

             eChemistry කියන්නේ අඩු කාලයක් තුල, විෂය උගන්වන, Quality එක හා Result වල පැවති අසාමාන්‍ය සුපිරිබව මත පදනම්ව උපකාරක පන්ති ක්‍ෂෙත‍්‍රය තුල ඉතාම ස්ථාවර හා ප‍්‍රමුඛ පෙලේ නමක් දිනාගත් නිරන්දික ජයවර්ධන නම් රසායන ඉංජිනේරුවරයා විසින් නවීනතම තාක්ෂණය මුසුකරලා ජාතියේම දරුවන්ට සයිබර් අවකාශය තුල යුරෝපීය රටවල්වල තියෙන ජාත්‍යන්තර මට්ටමට ගොඩනගපු Online රසායන විද්‍යා පාඨමාලා ඉගෙනගන්න නිර්මාණය කල Platform එකටයි. ඩෙස් බංකුවලට හිරවෙලා වාඩිවෙලා, ගමන් වියදමත් දරාගෙන, අපහසුවෙන් හිටපු සාම්ප‍්‍රදායික Tution වලටත් අභියෝග කරමින් ශ‍්‍රී ලංකාවේ හතරකොනේ සියලූම අහිංසක දූ දරුවන්ට, සාමාන්‍ය පෙල හා උසස් පෙල ඉහලම ඍ්බන සහිතව මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන හා ක‍්‍රියාවලි ඉංජිනේරු උපාධියක් ලබාගත් දිවයිනේ ඉහලතම සුදුසුකම් සහිත ඔබට සමීප ගුරුවරුයෙකුගෙන් විෂය හැදෑරීමට නිර්මාණය වූ අපූරු රසායන විද්‍යා තෝතැන්න ලෙසත් eChemistry හඳුන්වලා දෙන්න පුළුවන්. eChemistry අපේ කණ්ඩායම ඉතාම විශ්වාසවන්තව හා මිත‍්‍රශීලීව ඔබට ජාත්‍යන්තර මට්ටමේ Online පාඨමාලා ලගාකරදීමට මොහොතක් පසා කැපවන්නේ හදපිරි සතුටිනි.


           eChemistry is the international standard Online Chemistry learning platform, which developed as a concept of prominent and result oriented lecturer Nirandika Jayawardena. N.J. is a Chemical and Process Engineering graduate who passed out from the University of Moratuwa and currently conducting mass scale lecturing sessions in most of the major cities including Kurunegala, Kandy and Gampaha Students from every corner of this Island are expected to getting streamlined with this massive knowledgeship without being restricted. to geological boundaries furthermore. As the eChemistry team, we always plan to deliver premium quality academic materials together with heart touching services simply because we need you to success.

© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE