e-batch Theory Book 01 (CHE4101)
eChemistry e-batch පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ඉතාම ක්‍රමානුකූලව පෙලගැස්වූ පොත් 24 කින් ඒකක 14 කින් යුතු සමස්ත විෂය නිර්දේශයමත්, අවසාන වසර 20ක පසුගිය විභාග ප්‍රශ්නත් ආවරණය කෙරෙන ලෙසටයි.Foundation Course
10 සහ 11 වසරවල විද්‍යාව විෂයට අපි ඉගෙනගන්න රසායන විද්‍යාව විෂය කරුණු සියල්ල නැවත මතක්කරලා උසස්පෙළ Chemistry syllabus එක පටන්ගන්න හොද foundation එකක්...2021 Advanced Level Revision Pack 03 (CHE5303)
මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Revision දරුවන්ට අදාලව වේ. Organic/Inorganic Chemistry Study Pack 03 (CHE5103)
මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Theory දරුවන්ට අදාලව වේ.General Chemistry Study Pack 03 (CHE5203)
මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2022 Theory දරුවන්ට අදාලව වේ.Paper Class 04 (CHE3104)
පරමානුක ව්‍යුහය සිට ශක්ති විද්‍යාව දක්වා ඒකකවල බහුවරන , ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න ආවරණය වෙන්න සැකසුණු පාඨමාලා එකතුවේ පලමුවැනි පාටමාලාවයි.