• No products in the cart.

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Theory දරුවන්ට අදාලව වේ.

(

ratings )

341

students

This Course Includes

1 month, 1 week
12

Items in Curriculum

Course Badge

Created by

May 24, 2021
1 month, 1 week

පාඨමාලාව තුල අකාබනික රසායනය හා කාබනික රසායනය යන විෂය කොටස් ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර  කාබනික රසායනය හා අකාබනික රසායනය ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Course Currilcum

    • හැඳින්වීම Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍යවල ස්වභාවික පැවැත්ම Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍යවල භාවිත Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍යවල භෞතික ලක්ෂණ Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍යවල රසායනික ලක්ෂණ Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍ය උත්ප්‍රේරක ලෙස හැසිරීම Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍ය සාදන වර්ණවත් අයන Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍ය සාදන ඔක්සයිඩ Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍ය සාදන ඔක්සො ඇනායන Unlimited
    • d ගොනුවේ මූලද්‍රව්‍ය සාදන සංකීර්ණ සංයෝග Unlimited
    • d ගොනුවේ සංකීර්ණ අයනවල ප්‍රතික්‍රියා Unlimited
    • අභ්‍යාසය Unlimited
© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE