10 සහ 11 වසරවල විද්‍යාව විෂයට අපි ඉගෙනගන්න රසායන විද්‍යාව විෂය කරුණු සියල්ල නැවත මතක්කරලා උසස්පෙළ Chemistry syllabus එක පටන්ගන්න හොද foundation එකක්...
10 සහ 11 වසරවල විද්‍යාව විෂයට අපි ඉගෙනගන්න රසායන විද්‍යාව විෂය කරුණු සියල්ල නැවත මතක්කරලා උසස්පෙළ Chemistry syllabus එක පටන්ගන්න හොද foundation එකක් දාගන්න echemistry ආයතනය අපේ දරුවන්ට නොමිලේ ලබාදෙන තිළිණයක් තමයි speed revision course එක .ඔබ කාගේ කොතැන උසස්පෙළ chemistry පන්තිවලට සහභාගි වුවත් අනිවාර්යෙන් මේ course එක කරල යන එක ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.
The course
Thank u for everything😀