• No products in the cart.

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Revision දරුවන්ට අදාලව වේ.

රු2,000

This Course Includes

1 month, 2 weeks
37

Items in Curriculum

Course Badge

පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, පදාර්තයේ වායු අවස්තාව, ශක්ති විද්‍යාව කාබනි​ක රසායනය සහ අකාබනික රසායනය මෙන්ම චාලක රසායනය විෂය ඒක​ක  ඉගැන්වීම මේ සමග ආරම්භ වන අතර CHE5302,CHE5303, CHE5304, CHE 5305 යන පාඨමාලා මෙහි ඉදිරි කොටස් ලෙස මෙම ඒක​ක  ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Course Curriculum

    • කැතෝඩ කිරණ හා ඉලෙක්ට්‍රෝනය 00:00:00
    • ධන කිරණ හා ප්‍රෝටෝනය 00:00:00
    • න්‍යෂ්ටික ස්කන්ධ විෂමතාවය හා නියුට්‍රෝනය 00:00:00
    • නියුක්ලයිඩ 00:00:00
    • විකිරණශීලීතාවය 00:00:00
    • සමස්ථානික 00:00:00
    • අභ්‍යාසය – 01 00:00:00
    • මූලික සිද්ධාන්ත 00:00:00
    • සහසංයුජ බන්ධන 00:00:00
    • අයනික බන්ධන 00:00:00
    • ලෝහක බන්ධන 00:00:00
    • අභ්‍යාසය – 02 00:00:00
    • ස්කන්ධ භාගය 00:00:00
    • පරිමා භාගය 00:00:00
    • ස්කන්ධ / පරිමා භාගය 00:00:00
    • මවුල භාගය 00:00:00
    • අභ්‍යාසය – 03 00:00:00
    • 2/3 ආවර්ත වලට අයත් මූල ද්‍රව්‍ය වල භෞතික ලක්ෂණ 00:00:00
    • 2/3 ආවර්ත වලට අයත් මූල ද්‍රව්‍ය සාදන සංයෝග 00:00:00
    • ඔක්සයිඩ 00:00:00
    • මූලික සිද්ධාන්ත 00:00:00
    • සක්‍රීය කාබනික ප්‍රභේද 00:00:00
    • කාබනික සංයෝග වර්ගීකරණය 00:00:00
    • විද්‍යුත් චුම්භක තරංග 00:00:00
    • ඩිබ්‍රොග්ලි තරංග ආයාමය 00:00:00
    • විකිරණ ශක්ති ක්වොන්ටීකරණය 00:00:00
    • ප්‍රකාශ විද්‍යුත් ආචරණය 00:00:00
    • අභ්‍යාසය – 04 00:00:00
    • ලුවිස් ව්‍යුහ 00:00:00
    • අභ්‍යාසය 05 00:00:00
    • ද්‍රාවන 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • අකාබනික සංයෝග IUPAC නාමකරණය 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • කාබනික සංයෝග IUPAC නාමකරණය 00:00:00
    • සමාවයවිකතාවය 00:00:00
    • අභ්‍යාසය 00:00:00

Course Reviews

4.7

4.7
3 ratings
  • 5 stars2
  • 4 stars1
  • 3 stars0
  • 2 stars0
  • 1 stars0
  1. K.A.Inusha Madhushan JudeMarch 28, 2021 at 7:54 pm

    අකාබනික රසායනය 1

    5

    2/3 ආවර්ත වලට අයත් මූල ද්‍රව්‍ය වල භෞතික ලක්ෂණ

  2. Organic and Inorganic chapters

    5

    I love this course because It helped me to complete the rest of chemistry syllabus neatly.

  3. good

    4

    super sir.. thank you sir for helping us

© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE