මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Revision දරුවන්ට අදාලව වේ.
රු2,000
This Course Includes
4 weeks, 2 days
44
Items in Curriculum
Course Badge
පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, පදාර්තයේ වායු අවස්තාව, ශක්ති විද්‍යාව කාබනික රසායනය සහ අකාබනික රසායනය මෙන්ම චාලක රසායනය විෂය ඒකක ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර CHE5303, CHE5304, CHE 5305 යන පාඨමාලා මෙහි ඉදිරි කොටස් ලෙස මෙම ඒකක ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
Course Curriculum
-
- වර්ණාවලි 00:00:00
- අයනීකරණ ශක්තිය 00:00:00
- අභ්‍යාසය – 01 00:00:00
- CHE5302 – Quiz 01 00:30:00
-
- අණුවල හැඩ නිගමනය කිරීම 00:00:00
- අයනවල හැඩ නිගමනය කිරීම 00:00:00
- ධ්‍රැවීයතාවය / නිර්ධ්රැවීයතාවය 00:00:00
- බන්ධන කෝණය 00:00:00
- අභ්‍යාසය 00:00:00
- CHE5302 – Quiz 02 00:30:00
- අණුක හා අනුභවික සූත්‍රය 00:00:00
- සංඝටක මූලද්‍රව්‍යවල ස්කන්ධය අනුව ප්‍රතිශත සහ සංයෝගයේ සා.අ.ස්. දන්නා විට ආනුභවික සූත්‍රය හා අණුක සූත්‍රය නිර්ණය කිරීම. 00:00:00
- සංඝටක මූලද්‍රව්‍යවල ස්කන්ධය අනුව ප්‍රතිශත දන්නා නමුත් නිවැරදිව සා.අ.ස් සපයා නොමැති විට අණුක සූත්‍රය හා ආනුභවික සූත්‍රය නිර්ණය කිරීම 00:00:00
- සා.අ.ස් නිවැරදිව සපයා ඇති නමුත් මූලද්‍රව්‍ය දෙකක ස්කන්ධය අනුව ප්‍රතිශතය සපයා නොමැතිවිට අනුභවික සූත්‍රය හා අණුක සූත්‍රය නිර්ණය කිරීම 00:00:00
- සංයෝගයක දහනය පිළිබඳ දත්ත සපයා ඇතිවිට අණුක සූත්‍රය හා ආනුභවික සූත්‍රය නිර්ණය කිරීම 00:00:00
- වායුමය හයිඩ්රොකාබනයක දහන ක්‍රියාවලිය ඇසුරෙන් අණුක සූත්‍රය හා අනුභවික සූත්‍රය නිර්ණය කිරීම. 00:00:00
- අභ්‍යාසය 00:00:00
- CHE5302 – Quiz 03 00:30:00
- ඇල්කේන 00:00:00
- ඇල්කීන 00:00:00
- ඇල්කයින 00:00:00
- අභ්‍යාසය 00:00:00
- CHE5302 – Quiz 05 00:30:00
- සම්ප්‍රයුක්තතාවය 00:00:00
- මුහුම්කරණවාදය 00:00:00
- අභ්‍යාසය 00:00:00
- CHE5302 – Quiz 07 00:15:00
- ඇනායන හඳුනාගැනීම 00:00:00
- අභ්‍යාසය 00:00:00
- CHE5302 – Quiz 09 00:30:00
Course Reviews
4.5
4.5
6 ratings - 5 stars4
- 4 stars1
- 3 stars1
- 2 stars0
- 1 stars0
Best learning site in Sl
Wish u all the best sir…❤
Very Good
Keep it up sir. Job well done.
Revision pack 2
Excellent …. Thank you sir
Organic chemistry part 2
The speed of doing the conversion is somewhat fast
Revision Pack 2
So effective…Had so many doubts before and this course solved those with a logical and a effective way 👍 Thank you sir
echemistry acedemy online learning with nirandika sir
superb sir..best chemistry sir in our hearts