• No products in the cart.

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Revision දරුවන්ට අදාලව වේ.

රු2,000

This Course Includes

4 weeks, 2 days
34

Items in Curriculum

Course Badge

පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, පදාර්තයේ වායු අවස්තාව, ශක්ති විද්‍යාව කාබනි​ක රසායනය සහ අකාබනික රසායනය මෙන්ම චාලක රසායනය විෂය ඒක​ක  ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර CHE5303, CHE5304, CHE 5305 යන පාඨමාලා මෙහි ඉදිරි කොටස් ලෙස මෙම ඒක​ක  ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Course Curriculum

    • වර්ණාවලි 00:00:00
    • අයනීකරණ ශක්තිය 00:00:00
    • අභ්‍යාසය – 01 00:00:00
    • අණුවල හැඩ නිගමනය කිරීම 00:00:00
    • අයනවල හැඩ නිගමනය කිරීම 00:00:00
    • ධ්‍රැවීයතාවය / නිර්ධ්‍රැවීයතාවය 00:00:00
    • බන්ධන කෝණය 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • අණුක හා අනුභවික සූත්‍රය 00:00:00
    • සංඝටක මූලද්‍රව්‍යවල ස්කන්ධය අනුව ප්‍රතිශත සහ සංයෝගයේ සා.අ.ස්. දන්නා විට ආනුභවික සූත්‍රය හා අණුක සූත්‍රය නිර්ණය කිරීම. 00:00:00
    • සංඝටක මූලද්‍රව්‍යවල ස්කන්ධය අනුව ප්‍රතිශත දන්නා නමුත් නිවැරදිව සා.අ.ස් සපයා නොමැති විට අණුක සූත්‍රය හා ආනුභවික සූත්‍රය නිර්ණය කිරීම 00:00:00
    • සා.අ.ස් නිවැරදිව සපයා ඇති නමුත් මූලද්‍රව්‍ය දෙකක ස්කන්ධය අනුව ප්‍රතිශතය සපයා නොමැතිවිට අනුභවික සූත්‍රය හා අණුක සූත්‍රය නිර්ණය කිරීම 00:00:00
    • සංයෝගයක දහනය පිළිබඳ දත්ත සපයා ඇතිවිට අණුක සූත්‍රය හා ආනුභවික සූත්‍රය නිර්ණය කිරීම 00:00:00
    • වායුමය හයි‌ඩ්‍රොකාබනයක දහන ක්‍රියාවලිය ඇසුරෙන් අණුක සූත්‍රය හා අනුභවික සූත්‍රය නිර්ණය කිරීම. 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • වායු හඳුනාගැනීම 00:00:00
    • කැටායන හඳුනාගැනීම 00:00:00
    • ඇල්කේන 00:00:00
    • ඇල්කීන 00:00:00
    • ඇල්කයින 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 00:00:00
    • පරමාණුක කාක්ෂික 00:00:00
    • ක්වොන්ටම් අංක 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • සම්ප්‍රයුක්තතාවය 00:00:00
    • මුහුම්කරණවාදය 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • අම්ල-භෂ්ම අනුමාපනය 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • ඇනායන හඳුනාගැනීම 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • බෙන්සීන් 00:00:00
    • අභ්‍යාසය 00:00:00

Course Reviews

4.7

4.7
10 ratings
  • 5 stars8
  • 4 stars1
  • 3 stars1
  • 2 stars0
  • 1 stars0
  1. Bhanuka DilshanMarch 8, 2021 at 4:42 pm

    Course

    5

    hodatama kolitiyatama thiyanawa

  2. MILINDA LAKMALMarch 7, 2021 at 1:16 am

    about sir and this platform

    5

    you are the best chemistry teacher in srilanka .
    this is the best teaching platform i have ever seen in my life
    ……….. THANK ALL OF YOU……

  3. B.M.D.S.BannehekaMarch 3, 2021 at 7:36 pm

    Good

    5

    This is a great course.Very well explained.

  4. W.Divyangi Narmada FernandoFebruary 27, 2021 at 7:58 pm

    Well managed study pack

    5

    job well done sir🏅this is exactly what I was looking for….🎯THANK YOU SIR!!!🙏

  5. P. M. Chathura NethmalFebruary 20, 2021 at 11:10 am

    Best learning site in Sl

    5

    Wish u all the best sir…❤

  6. Very Good

    5

    Keep it up sir. Job well done.

  7. K.G.Nethmi Poornima KoralegedaraFebruary 19, 2021 at 7:09 am

    Revision pack 2

    5

    Excellent …. Thank you sir

  8. Nimwara WickramasingheFebruary 13, 2021 at 1:38 am

    Organic chemistry part 2

    3

    The speed of doing the conversion is somewhat fast

  9. Revision Pack 2

    5

    So effective…Had so many doubts before and this course solved those with a logical and a effective way 👍 Thank you sir

  10. H.P.D Deshani Maheshika JayaweeraJanuary 14, 2021 at 1:01 am

    echemistry acedemy online learning with nirandika sir

    4

    superb sir..best chemistry sir in our hearts

© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE