• No products in the cart.

Requested resource is not accessible

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Revision දරුවන්ට අදාලව වේ.

රු2,000

This Course Includes

4 weeks, 2 days
27

Items in Curriculum

Course Badge

පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, පදාර්තයේ වායු අවස්තාව, ශක්ති විද්‍යාව කාබනි​ක රසායනය සහ අකාබනික රසායනය මෙන්ම චාලක රසායනය විෂය ඒක​ක  ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර CHE5304, CHE 5305 යන පාඨමාලා මෙහි ඉදිරි කොටස් ලෙස මෙම ඒක​ක  ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Course Curriculum

    • මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසය 00:00:00
    • නූතන ආවර්තිතා වගුව 00:00:00
    • ආවර්තික ශ්‍රිත 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • ද්විතීයක අන්තර්ක්‍රියා 00:00:00
    • හයිඩ්‍රජන් බන්ධන 00:00:00
    • ද්විතීයක අන්තර්ක්‍රියා ප්‍රබලතාවය රඳාපවතින සාධක 00:00:00
    • ද්විතීයක අන්තර්ක්‍රියාවල සාපේක්ෂ ප්‍රබලතාවය 00:00:00
    • සජීවි පද්ධති කෙරෙහි H බන්ධනවල වැදගත්කම 00:00:00
    • 15/16/17 කාණ්ඩවල හයිඩ්‍රයිඩවල තාපාංක හා H බන්ධන 00:00:00
    • ජලය 00:00:00
    • දැලිස් සැකසුම් 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • හැඳින්වීම 00:00:00
    • ඔක්සීකරණ අංකය වීජීය ක්‍රමයෙන් සෙවීම 00:00:00
    • ඔක්සීකරණ අංකය ව්‍යූහ සූත්‍ර ක්‍රමයෙන් සෙවීම 00:00:00
    • තුලිත ඉලෙක්ට්‍රෝන අර්ධ අයනික සමීකරණ 00:00:00
    • තුලිත අයනික සමීකරණ 00:00:00
    • තුලිත රසායනික සමීකරණ 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • s ගොනුවට අයත් මූලද්‍රව්‍යවල රසායනය 00:00:00
    • s ගොනුවට අයත් මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා 00:00:00
    • s ගොනුවට අයත් මූලද්‍රව්‍ය සාදන සංයෝග 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • ඇල්කිල් හේලයිඩ 00:00:00
    • නයිට්‍රජන් අන්තර්ගත කාබනික සංයෝග 00:00:00
    • අභ්‍යාසය 00:00:00

Course Reviews

5

5
4 ratings
  • 5 stars4
  • 4 stars0
  • 3 stars0
  • 2 stars0
  • 1 stars0
  1. Sewmina RanawakaMarch 20, 2021 at 9:51 am

    Chemistry

    5

    මම අකමැත්තෙන් හිටියෙ දැන් කැමැත්ත ඇති වෙනව. Thanks සර්

  2. Udeshika HeshaniMarch 8, 2021 at 9:34 pm

    exelent

    5

    but we want more time sir

  3. Revision Pack 3

    5

    Very Effective and had the opportunity to learn some quality chemistry

  4. Very usefull work

    5

    Nirandika sri did exalent work

© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE