• No products in the cart.

eChemistry e-batch පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ඉතාම ක්‍රමානුකූලව පෙලගැස්වූ පොත් 25 කින් ඒකක 14 කින් යුතු සමස්ත විෂය නිර්දේශයමත්, අවසාන වසර 20ක පසුගිය විභාග ප්‍රශ්නත් ආවරණය කෙරෙන ලෙසටයි.

රු2,000

This Course Includes

1 month, 1 week
14

Items in Curriculum

Course Badge

eChemistry e-batch පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ඉතාම ක්‍රමානුකූලව පෙලගැස්වූ පොත් 25 කින් ඒකක 14 කින් යුතු සමස්ත විෂය නිර්දේශයමත්, අවසාන වසර 20ක පසුගිය විභාග ප්‍රශ්නත් ආවරණය කෙරෙන ලෙසටයි. ඉන් පළමුවැන්න ලෙස මෙය නිකුත් කර ඇත. පොතක් අධ්‍යයනය සදහා දින 30 ක කාලයක් ඔබට ලැබේ. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Course Curriculum

  • හැඳින්වීම Unlimited
    • කැතෝඩ කිරණ හා ඉලෙක්ට්‍රෝනය Unlimited
    • ධන කිරණ හා ප්‍රෝටෝනය Unlimited
    • න්‍යෂ්ඨික ස්කන්ධ විෂමතාවය හා නියුට්‍රෝනය Unlimited
    • අභ්‍යාසය Unlimited
    • නියුක්ලයිඩ Unlimited
    • විකිරණශීලීතාවය Unlimited
    • සමස්ථානික Unlimited
    • අභ්‍යාසය Unlimited
    • විද්‍යුත් චුම්භක තරංග Unlimited
    • ඩිබ්‍රොග්ලි තරංග ආයාමය Unlimited
    • විකිරණ ශක්ති ක්වොන්ටීකරණය Unlimited
    • ප්‍රකාශ විද්‍යුත් ආචරණය Unlimited
    • අභ්‍යාසය Unlimited

Course Reviews

5

5
1 ratings
  • 5 stars1
  • 4 stars0
  • 3 stars0
  • 2 stars0
  • 1 stars0
  1. tanura mithsaraApril 8, 2021 at 7:07 pm

    great

    5

    this course is the best way 2 self learn

© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE