• No products in the cart.

eChemistry e-batch පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ඉතාම ක්‍රමානුකූලව පෙලගැස්වූ පොත් 25 කින් ඒකක 14 කින් යුතු සමස්ත විෂය නිර්දේශයමත්, අවසාන වසර 20ක පසුගිය විභාග ප්‍රශ්නත් ආවරණය කෙරෙන ලෙසටයි.

රු2,000

This Course Includes

1 month, 1 week
11

Items in Curriculum

Course Badge

eChemistry e-batch පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ ඉතාම ක්‍රමානුකූලව පෙලගැස්වූ පොත් 25 කින් ඒකක 14 කින් යුතු සමස්ත විෂය නිර්දේශයමත්, අවසාන වසර 20ක පසුගිය විභාග ප්‍රශ්නත් ආවරණය කෙරෙන ලෙසටයි. ඉන් පළමුවැන්න ලෙස මෙය නිකුත් කර ඇත. පොතක් අධ්‍යයනය සදහා දින 30 ක කාලයක් ඔබට ලැබේ. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Course Curriculum

    • වර්ණාවලි Unlimited
    • අභ්‍යාසය Unlimited
    • අයනීකරණ ශක්ති දත්ත Unlimited
    • ඉලෙක්ට්‍රෝන වින්‍යාසය Unlimited
    • පරමාණුක කාක්ෂික Unlimited
    • ක්වොන්ටම් අංක Unlimited
    • අභ්‍යාසය Unlimited
    • මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසය Unlimited
    • නූතන ආවර්තිතා වගුව Unlimited
    • ආවර්තික ශ්‍රිත Unlimited
    • අභ්‍යාසය Unlimited
© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE