මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2022 Theory දරුවන්ට අදාලව වේ.
රු1,900
This Course Includes
1 month, 2 weeks
18
Items in Curriculum
Course Badge
මෙම පාඨමාලාව තුල ශක්ති විද්‍යාව සම්පූර්ණ විෂය කොටසම ආවරණය කරන අතර පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත
Course Curriculum
-
- පද්ධතිය, පරිසරය හා මායිම Unlimited
- පද්ධති ගුණ වර්ගීකරණය Unlimited
- අවස්ථා ශ්‍රිත Unlimited
- අභ්‍යාසය Unlimited
- ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය මිනුම්කරන ක්‍රම Unlimited
- එන්තැල්පිය හා එන්තැල්පි විපර්යාසය Unlimited
- සම්මත තත්ව Unlimited
-
- සම්මත උත්පාදන එන්තැල්පිය Unlimited
- සම්මත දහන එන්තැල්පිය Unlimited
- හේස් නියමය, එන්තැල්පි චක්‍ර, එන්තැල්පි රූපසටහන් Unlimited
- විවිධ එන්තැල්පි විපර්යාස Unlimited
- අභ්‍යාසය Unlimited
- එන්ට්‍රොපිය හා ගිබ්ස් ශක්තිය Unlimited