• No products in the cart.

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2022 Theory දරුවන්ට අදාලව වේ.

රු1,900

This Course Includes

4 weeks, 2 days
23

Items in Curriculum

Course Badge

පාඨමාලාව  පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන හා රසායනික ගණනය යන විෂය ඒ්කක අවසාන කිරී​ම පිණිස දිගහැරෙනු ඇත. CHE 5201 හා CHE 5202 පාටමාලාවන් හා මෙම පාටමාලාව එක්ව ගත්විට සාමාන්‍ය රසායන විද්‍යාව සම්පූර්ණ වන අතර මෙම  පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත

Course Curriculum

    • මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉතිහාසය 00:00:00
    • නූතන ආවර්තිතා වගුව 00:00:00
    • ආවර්තික ශ්‍රිත 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • CHE5203 – Quiz 01 00:30:00
    • ද්විතීයක අන්තර්ක්‍රියා 00:00:00
    • හයිඩ්‍රජන් බන්ධන 00:00:00
    • ද්විතීයක අන්තර්ක්‍රියා ප්‍රබලතාවය රඳාපවතින සාධක 00:00:00
    • ද්විතීයක අන්තර්ක්‍රියාවල සාපේක්ෂ ප්‍රබලතාවය 00:00:00
    • සජීවි පද්ධති කෙරෙහි H බන්ධනවල වැදගත්කම 00:00:00
    • 15/16/17 කාණ්ඩවල හයිඩ්‍රයිඩවල තාපාංක හා H බන්ධන 00:00:00
    • ජලය 00:00:00
    • දැලිස් සැකසුම් 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • CHE5203 – Quiz 02 00:30:00
    • හැඳින්වීම 00:00:00
    • ඔක්සීකරණ අංකය වීජීය ක්‍රමයෙන් සෙවීම 00:00:00
    • ඔක්සීකරණ අංකය ව්‍යූහ සූත්‍ර ක්‍රමයෙන් සෙවීම 00:00:00
    • තුලිත ඉලෙක්ට්‍රෝන අර්ධ අයනික සමීකරණ 00:00:00
    • තුලිත අයනික සමීකරණ 00:00:00
    • තුලිත රසායනික සමීකරණ 00:00:00
    • අභ්‍යාසය 00:00:00
    • CHE5203 – Quiz 03 00:06:00
© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE