මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Theory දරුවන්ට අදාලව වේ.
රු1,800
This Course Includes
1 month, 2 weeks
15
Items in Curriculum
Course Badge
පාඨමාලාව තුල අකාබනික රසායනය හා කාබනික රසායනය යන විෂය කොටස් මුල සිට ඉගැන්වීම මේ සමග ආරම්භ වන අතර CHE5102,CHE5103 යන පාඨමාලා මෙහි දෙවන, තුන්වන කොටස් ලෙස කාබනික රසායනය හා අකාබනික රසායනය ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
Course Curriculum
-
- 2/3 ආවර්ත වලට අයත් මූල ද්‍රව්‍ය වල භෞතික ලක්ෂණ FREE 00:00:00
- 2/3 ආවර්ත වලට අයත් මූල ද්‍රව්‍ය සාදන සංයෝග 00:00:00
- ඔක්සයිඩ 00:00:00
- Quiz – 01 00:30:00
-
- මූලික සිද්ධාන්ත 00:00:00
- සක්‍රීය කාබනික ප්‍රභේද 00:00:00
- කාබනික සංයෝග වර්ගීකරණය 00:00:00
- Quiz – 02 00:30:00
- අකාබනික සංයෝග IUPAC නාමකරණය 00:00:00
- අභ්‍යාසය – 01 00:00:00
- Quiz – 03 00:30:00