මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ 2021 Theory දරුවන්ට අදාලව වේ.
රු1,800
This Course Includes
4 weeks, 2 days
10
Items in Curriculum
Course Badge
පාඨමාලාව තුල අකාබනික රසායනය හා කාබනික රසායනය යන විෂය කොටස් ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර CHE5104 , CHE5105 යන පාඨමාලා මෙහි හතරවන සහ පස්වන කොටස් ලෙස කාබනික රසායනය හා අකාබනික රසායනය ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම... ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
Course Curriculum
-
- s ගොනුවට අයත් මූලද්‍රව්‍යවල රසායනය 00:00:00
- s ගොනුවට අයත් මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියා 00:00:00
- s ගොනුවට අයත් මූලද්‍රව්‍ය සාදන සංයෝග 00:00:00
- අභ්‍යාසය 00:00:00
- CHE5103 – Quiz 01 00:06:00
-
- ඇල්කිල් හේලයිඩ 00:00:00
- නයිට්රජන් අන්තර්ගත කාබනික සංයෝග 00:00:00
- අභ්‍යාසය 00:00:00
- බහුවරණ ප්‍රශ්න 00:00:00
- CHE5103 – Quiz 02 00:06:00
Course Reviews
4
4
1 ratings - 5 stars0
- 4 stars1
- 3 stars0
- 2 stars0
- 1 stars0
Full screen
Hi ! can u add a fullscreen button to videos in mobile version of the page