පරමාණුක ව්‍යුහය සිට රසායනික ගනනයකිරීම් දක්වා සාමාන්‍ය රසායනය ඒකකවල බහුවරන , ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න ආවරණය වෙන්න සැකසුණු පාඨමාලා එකතුවේ පළමුවැනි පාටමාලාවයි.
රු500
This Course Includes
1 month, 1 week
12
Items in Curriculum
Course Badge
ඉස්කෝලේදී tuition පන්තියේදි හෝ දැන් විදිහට virtual classroom එකේදී අපි ලබාගන්නා විෂය දැනුම විභාග ප්‍රශ්නයකට ක්‍රමානුකුලව පෙළගස්වා marking scheme එකේ ලකුණු ඔක්කොම ලැබෙන විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන Practice එක ලබාගන්න හොදම දේ එකකට එකක් වෙනස් යෙදීම් සහිතව නිර්මාණය කරපු Paper , පොත්පත් හා ජත්‍යාන්තර ප්‍රකාශන ගණනාවක් අධ්‍යනය කරලා නිර්මාණය කරපු වෙනස් වර්ගයේ ප්‍රශ්න ගණනාවක් කැටිකරපු අලුත්ම Paper Set එකක් අපි ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. Paper Class විදිහට දිගහැරෙන්නේ මෙලෙස එකතුකරන ලද දැනුම් සම්භාරයයි.
Course Curriculum
-
- බහුවරණ ප්‍රශ්න 00:00:00
- ව්‍යුහගත රචනා ප්‍රශ්න 00:00:00
- රචනා ප්‍රශ්න 00:00:00
-
- බහුවරණ ප්‍රශ්න 00:00:00
- ව්‍යුහගත රචනා ප්‍රශ්න 00:00:00
- රචනා ප්‍රශ්න 00:00:00
- ව්‍යුහගත රචනා ප්‍රශ්න 00:00:00
- බහුවරණ ප්‍රශ්න 00:00:00
- රචනා ප්‍රශ්න 00:00:00