• No products in the cart.

HomePage Forums CHE5302 Forum org/ino study pack1 වීඩියෝ එහෙක තිබෙන ප්‍රශ්න සාකච්ඡාවක එක් ප්‍රශ්නයක උත්තරයක් වැරැදිද යැයි සැකයක් ඇත

org/ino study pack1 වීඩියෝ එහෙක තිබෙන ප්‍රශ්න සාකච්ඡාවක එක් ප්‍රශ්නයක උත්තරයක් වැරැදිද යැයි සැකයක් ඇත

Viewing 1 post (of 1 total)
  • Author
    Posts
  • #41732

    Chiran Sadip
    Participant

    org/ino study pack 01 , 48pg එකේ දකුණු පැත්තේ තියෙන තුන්වෙනි ප්‍රස්නේ සර් කරලා තියෙනවා හරිද ? උගන්නලා තියෙන විදිහට ඒකේ ප්‍රධාන කාබන් දාමය නම් කිරීමේදී ද්විත්ව බන්ධනයට හා ත්‍රිත්ව බන්ධනයට එකම අවම අංකය හම්බුනාම ද්විත්ව බන්ධනයට නේද අවම ඉලක්කම දෙන්න ඕනේ? පොඩ්ඩක් බලන්වද සර්

Viewing 1 post (of 1 total)
  • You must be logged in to reply to this topic.
© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE