Description
පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, කාබනික රසායනය සහ අකාබනික රසායනය යන විෂය ඒ්කක ඉගැන්වීම මේ සමග ආරම්භ වන අතර CHE5302,CHE5303 යන පාඨමාලා මෙහි දෙවන, තුන්වන කොටස් ලෙස මෙම ඒ්කක ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම… ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
kavinda ganesh –
CHE 5301
Hasitha kulasingha –
👍
Parakrama –
Fine
Parakrama –
Fine🤩