Description
පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, පදාර්තයේ වායු අවස්තාව, ශක්ති විද්‍යාව කාබනික රසායනය සහ අකාබනික රසායනය මෙන්ම චාලක රසායනය විෂය ඒකක ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර CHE5303, CHE5304, CHE 5305 යන පාඨමාලා මෙහි ඉදිරි කොටස් ලෙස මෙම ඒකක ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම… ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
Reviews
There are no reviews yet.