• No products in the cart.

2021 Advanced Level Revision Pack 03 (CHE5303)

රු2,000

Category:

Description

පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, පදාර්තයේ වායු අවස්තාව, ශක්ති විද්‍යාව කාබනි​ක රසායනය සහ අකාබනික රසායනය මෙන්ම චාලක රසායනය විෂය ඒක​ක  ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර CHE5304, CHE 5305 යන පාඨමාලා මෙහි ඉදිරි කොටස් ලෙස මෙම ඒක​ක  ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම… ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “2021 Advanced Level Revision Pack 03 (CHE5303)”

Your email address will not be published.

© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE