• No products in the cart.

Organic/Inorganic Chemistry (CHE 5101)

රු1,800

Category:

Description

පාඨමාලාව තුල පරමාණුක ව්‍යුහය, ව්‍යුහය හා බන්ධන, රසායනික ගණනය, කාබනික රසායනය සහ අකාබනික රසායනය යන විෂය ඒ්කක  ඉගැන්වීම මේ සමග ආරම්භ වන අතර CHE5302,CHE5303 යන පාඨමාලා මෙහි දෙවන, තුන්වන කොටස් ලෙස මෙම ඒ්කක  ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම… ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Organic/Inorganic Chemistry (CHE 5101)”

Your email address will not be published.

© e-chemistry Academy. All rights reserved. |Digital Partner AgE