Description
පාඨමාලාව තුල අකාබනික රසායනය හා කාබනික රසායනය යන විෂය කොටස් ඉගැන්වීම මේ මගින් සිදුකරන අතර CHE5103 , CHE5104 , CHE5105 යන පාඨමාලා මෙහි තුන්වන. හතරවන සහ පස්වන කොටස් ලෙස කාබනික රසායනය හා අකාබනික රසායනය ආවරණය කිරීම පිණිස දිගහැරෙනු ඇත. මෙම පාඨමාලාවට අන්තර්ගත නිබන්ධන, වීඩියෝපට හා අනෙකුත් සියලුම ශ්‍රව්‍ය හා දෘශ්‍ය මෙන්ම මුද්‍රිත අංගවල අයිතිය eChemistry ආයතනය සතු බැවින් නැවත මුද්‍රණයකර බෙදාහැරීම, Download කිරීම… ආදී කටයුතු සිදුකිරීම තහනම් වන අතර ඒ් සඳහා නොපසුබටව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.
Reviews
There are no reviews yet.