Description
ඉස්කෝලේදී tuition පන්තියේදි හෝ දැන් විදිහට virtual classroom එකේදී අපි ලබාගන්නා විෂය දැනුම විභාග ප්‍රශ්නයකට ක්‍රමානුකුලව පෙළගස්වා marking scheme එකේ ලකුණු ඔක්කොම ලැබෙන විදිහට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන Practice එක ලබාගන්න හොදම දේ එකකට එකක් වෙනස් යෙදීම් සහිතව නිර්මාණය කරපු Paper , පොපත් හා ජත්‍යාන්තර ප්‍රකාශන ගණනාවක් අධ්‍යනය කරලා නිර්මාණය කරපු වෙනස් වර්ගයේ ප්‍රශ්න ගණනාවක් කැටිකරපු අලුත්ම Paper Set එකක් අපි ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. Paper Class විදිහට දිගහැරෙන්නේ
Reviews
There are no reviews yet.